Blog Pages

Monday, June 14, 2010

බිදුනු පෙමින් ගිනිගත් හදවත්..........

පෙර දිනයක මතකය මට සිහිවෙනවා...
අද මා..ලග ඔබ නැතිබව සිහිවෙනවා...
හදේ..තියන ඒ..මතකය වද දෙනවා.
මතු භවයෙත් මගෙ අදරෙ පවතිනවා...


දෛවය කියයිනම් මහමග සිගන්නට..හිමිකම් කිවහැකිද මට රජගෙයි ඔටුන්නට..,

No comments:

Post a Comment