Blog Pages

Sunday, December 18, 2011

Facebook Virus
















අපි හිතනවා ඔයත් මේ වෙනකොට මේ ගැන හොඳටම දැනුම්වත් වෙලා ඇති.. ඒත් තවමත් මෙවැනි වයිරස් වලට සමහරුන් ගොදුරුවෙමින් ඉන්නවා.. මේ සටහන කියවලම බලන්නකෝ...


ඔබ විසින් ඔබේ මිතුරන්ගේ Wall එක මත Share කල අකාරයක් පෙන්නුම් කරන Nude Video Clip Interface එකක් සහිත වෛරසයක් දරුණු ‍ලෙස FACE BOOK හරහා ව්‍යාප්ත වෙයි. පහත සඳහන් වැකිය යටතේද එක් වෛරසයක් පැතිර යයි (LOL.. Your Friends Name.. check this embarrassing video Bizarre .......... ) මෙහි විශේෂත්වය රූපවාහිනිය තුළ සිදුවූ සජීවී සිද්ධියක් ලෙසින් අඩ නිරුවත් පින්තූරයක් සමඟින් පෙන්නුම් කරන එම Video Clip එක බැලීම සඳහා Download කරගැනීමට උපදෙස් දෙන අතර එය කිරීමට යාමේදී මෙම වෛරසය ක්‍රියාත්මක වීමයි. 


☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆


ඔබගේ මුහුනුපෙත් බිත්තියේ හෝ අන්තර්ජාලයේ ඇති අනවශ්‍ය ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින්න. ඔබ වගේම අනෙක් අයත් පරිගණක වයිරස් වලින් බෙරා ගැනීමට සහයෝගය දෙන්න. දැනුවත් වී නොමැති මුහුනුපෙත් භාවිත කරන්නන් සඳහා ඔයත් මේ සටහන ඉක්මනින් SHARE කරන්න හොඳේ..


------------------------------♀♀♀♀♀☼☼☼☺☺►►☺►◄↕‼..-----------------------




මේකෙන් ගොඩයන්නේ මෙහෙමයි






මේ Virus එක Attack කලොත් ඉස්සල්ලාම අනිත් අයගේ Wall වල Tag වෙලා තියන Link අයින් කරන්න.
ඊලගට ඔයාගේ FB Password එක වෙනස්කරන්න.
අනික ඔයාගෙ Browser එකේ තියනවනම් you tub plugin එකක් එක ටික දවසකට අයින් කරන්න
ආය බලන්න අනිත් අයගේ Wall වල Tag තියනවද කියලා තියනවනම් අයින් කරන්න

No comments:

Post a Comment