Blog Pages

Sunday, December 18, 2011

ෙල් පැල්ලම

දිසි අනතුරකට ලක්වූ ජීවන්,ෙරෝහලට ෙගන යන අතරමඟදී,ඔහුෙග් නැගණිය වූ
හිෙරෝෂිෙග් දෑත් මතම අවසන් සුසුම් ෙහලුෙව්ය. සිය ෙසොෙහොයුරාෙග් අකල්
විෙයෝෙවන් මහත් කම්පනයට පත්ව සිටි හිෙරෝෂිට සිය ෙසොෙහොයුරා අවසන් ගමන්
යද්දී උණුසුම් රුධිරෙයන් ෙතත්වූ ඇෙග් සුදු පැහැ ගවුම දකින දකින වාරයක් පාසා
ඇති වුෙය් මහත් ෙව්දනාවකි. එය දකින දකින හැම වරක් පාසාම ඇයට සිදුවූ හැම
ෙදයක්ම පිලිබද සිහියට නැගී හදවත් ෙශෝකෙයන් ෙපලන්නට විය. ෙම් නිසා ඇය ෙම්
ගවුම ෙසෝදා දැමිය යුතුයැයි තීරණය කලාය.
ෙකතරම් උත්සාහ කලද එහි වූ ෙල් පැල්ලම් ෙසෝදා හැරිය ෙනොහැකි විය. අෙත්
ෙසේදුවද, washing machine එෙක් ෙසේදුවද ෙකෙසේවත් ෙමම පැල්ලම් ෙසෝදා හැරිය
ෙනොහැකි විය. ගවුම ෙසේදීෙම් උත්සාහය පසකට දැමූ ඇය හිත ෙවනත් අරමුණක
ෙයදවීමට උත්සාහ කලද එයද සාර්ථක ෙනොවූ කල්හි සියල්ල දමා ගසා නින්දට
වැ ටුනාය.
හදිස්සිෙය්ම ඇය අවදි වූෙය් අද්භූත ශබ්දයක් ඇසීෙමනි. ඒ වන විට කලුවර වැටී
තිබිණි. අයියාෙග් ෙසොෙහොන් ෙකොත ෙදසින් හමා එන සුලං රැලි බියකරු හඩක්
නංවමින් ජෙනල් පියන් මත වැදී විවර තිබූ ජෙනල් පද්දන්නට විය. ඉන් නැගුනු හඩ
ඇය තවත් තිගැස්මට පත් කෙල්ය. අෙතොරක් නැතිව ෙසොෙහොන් ෙකොත ෙදසින්
බල්ලන් උඩු බුරුලන්න විය. කුණු වූ කරවල බදු ගඳක් ඇයට ආගහණය විය. භීතිෙය්
උච්චත්වයට පැමිණි ඇයට ෙකොදු නාරටිය දිෙග් සීතලක් දිව යන්නාක් ෙමන් දැනිනි.
එක් වරම ෙම් සියල්ලකම නිහඩ විය. ඉනික්බිතිව ඇෙග් සවනට වැ ටුෙන් ෙසොෙහොන
ෙදසින් යෙමක් ඇවිද එන අඩි ශබ්දයයි. ඒ හඩ ඇයට අමතක විය ෙනොහැක. ඔව්, ඒ
ජීවන්ෙග් කියාශීලී පාද තබන විට නැෙගන හඩයි. ෙවනදා ඇය පීතිෙයන් උද්දාමයට
පත් කරන ඒ හඩ අද ඇයට ඇතිකරන්ෙන් මාරක බියකි. ෙකෙමන් ෙකෙමන් නිවෙසේ
ෙදොර ලඟට පැමිණි අඩි ශබ්දය ෙදොර අබියස නැවතිනි. අනතුරුව ඇසුෙන් ෙනොනවත්වා
ෙදොරට තඩි බාන හඩය. අඩු ශබ්දයකින් පටන් ගත් ඒ හඩ ෙකෙමන් ෙකෙමන් දැඩි
වන්නට විය. අසරණ හිෙරෝෂි කාමරය මුල්ලට වී කන් වසා ෙගන කෑ ගැසුවාය.
මවුපියන් ජීවන්ට පින් පැමිණවීමට දුර ඈත ආරණ􀉕යකට දානයක් දීමට ෙගොස් සිටි
නිසා නිවෙසේ සිටිෙය් හිෙරෝෂි පමණි. හිෙරෝෂිෙග් අසරණ විලාපය හමුෙව්ද ෙදොරට තඩි
බෑම නතර වූෙය් නැත. පාන්දර වනතුරු ෙම් ආකාරෙයන් තත්වය පැවතුණි. උදෑසන
හිරු එලිය වටින් ෙගොඩින් එබිකම් කරද්දී ෙදොරට ගසන හඩ කමෙයන් අඩුවිය.
අනතුරුව අඩි ශබ්දය නිවසින් ඉවතට ෙගොස් කමෙයන් නෑසී ගිෙය්ය. බිෙයන් අපාණික
වූ ස්නායු පකෘති තත්වයට පැමිණීමට සෑෙහන්න ෙවලාවක් ගත විය. පියවි තත්වයට
පත්වූ විගස ඇය කල්පනා කලාය,
"සැකයක් නෑ. ඒ අයියම තමයි. ෙදයියෙන්....!!!! අයිය භූත ආත්මයක්
ෙවලාවත්ද?එකත් එකටම අර ෙල් පැල්ලම ෙහෝදනකන් අයියට සමාදාෙන
සැතෙපන්න බැරි ඇති. ෙම්ව ගැන අම්මලට කියල හිත කලබල කරවන්න ඕන නෑ. මම
ෙකොෙහොමහරි ෙම් පැල්ලම යවල අයියට සුගතියට යන්න උදවු කරනවා"
පසුදාද ඇය සම්පූර්ණෙයන්ම වාෙග් ගත කෙල් එම ෙල් පැල්ලම ෙසෝදා හැරීමටය.
විවිධ කම භාවිතා කලද ෙල් පැල්ලම පරණ පරිදිම ගවුෙම් රැදී තිබිණි. රැය එලඹෙත්ම
ඇය කමිකව භීතියට පත්වන්නට විය. එදිනද මැදියම ලං ෙවත්ම ෙපරදා පරිදිම
ෙසොෙහොන් ෙකොත ෙදසින් අත්භූත හඩවල් ඇෙලන්නට විය. ඉන් පසු නිවෙසේ ෙදොර
ලඟට එන ජීවන්ෙග් අඩි ශබ්දයද ඉනික්බිති ෙනොනවත්වා ඇෙසන ෙදොරට තඩිබාන
හඩද ඇය භීතිෙයන් උමතු කිරීමට සමත් විය.ෙදොර විවර කිරීමට පවා මුලු ගැන්වී සිටි
තැනින් එලියට ඒමටවත් ඇයට සිත දිරිමත් කරගත් ෙනොහී විය.
භීතිෙයන් මුසපත්ව මුලු රාතියම මුලු ගැන්වී සිටීමට ඇයට සිදුවිය. අලුයම එලෙඹත්ම
පුරුදු පරිදි අඩි හඩ ෙසොෙහොන් ෙකොත ෙදසට ෙගොස් නෑසී ගිෙය්ය.
ඊලඟ දවෙසේද දවල් කාලයම ඇය වැය කෙල් ෙල් පැල්ලම ෙසෝදා හැරීමටය. ෙමොන
ෙසල්ලම් දැම්මත් ෙල් පැල්ලම ෙසෝදා හැරිය ෙනොහැකි විය. රාතිය එලෙඹත්ම
නැවතත් ඇය භීතියට පත් වන්නට විය. අදත් ෙම් පාලු නිවහන තුලදී ඇයට සිය
සෙහෝදරයාෙග් භූතාත්මය හා ගැටීමට සිදුෙව්ද?
එදිනද මැදියම එලෙඹත්ම සීතල මූසල සුලං රැලි ෙසොෙහොන් ෙකොත ෙදසින් හමා
එන්නට විය. ඉන් අනතුරුව ජීවන්ෙග් ෙකලිෙලොල් අඩි ශබ්දය කමෙයන් නිවස ෙදසට
ෙසේන්දු වන්නට විය. කර කියා ගත ෙදයක් ෙනොවූ හිෙරෝෂි අසරණ සා පැටෙවකු ෙසේ
කාමරෙය් මුල්ලකට වී ඉතිපිෙසෝ ගාථාව මුමුනමින් සිටියාය. ෙදොර ලඟට පැමිණි
ජීවන්ෙග් භූතාත්මය ෙදොර ෙදකඩ වන තරම් හඩ නංවමින් ඊට පහර පිට පහර එල්ල
කරන්නට විය. ඒත් සමඟ මුසු වූ බල්ලන් උඩු බුරුලන හඩ හා වවුලන්ෙග් නාදය
රාතිෙය් බියකරු බව ෙදගුණ ෙතගුණ කෙල්ය.
"ෙමොනව වුනත් ඒ මෙග් අයියා!!! ඇයි මම අයියට මග හරින්ෙන??? ෙහට අම්මල
ආවම අයිය භූතාත්මයක් ෙවලා කියල දැන ගත්තම ඒ අයට ෙමොනවා හිෙතයිද?
"හිෙරෝෂිෙග් සිෙත් පශ්න සිය දාස් ගණන් එෙහ ෙමෙහේ ගමන් කරමින් තිබිණි.
දැන් දැන් ෙදොර අසවු වලින් ගැලෙවන තරමටම ෙදොරට තඩිබාන හඩ දැඩිව තිබුණි.
අයියා ජීවත්ව සිටි කාලෙය් ඔහු සමග ෙගවූ ෙසොදුරු මතකද හිෙරොෂිෙග් සිතට වරින් වර
දිව ආෙව්ය. ෙසොයුරු ස්ෙන්හය වසන් කර ගත ෙනොවූ හිෙරෝෂි එක් ඇසිල්ලකදී වහා
නැගිට සිටියාය.
"මම ෙදොර ඇරල එක පාරක් හරි අයියව බලනව. ෙමොනව උනත් ඒ මෙග් අයිය"
බිෙයන් පැකිෙලමින් වුවත් ඇය ෙදොර ෙදසට පා තැබුවාය. ෙමෙතක් ෙව්ලා රුදුරු ෙලස
ෙදොරට එල්ලවු පහරවල් ඇය ෙදොරට සමීප ෙවත්ම ෙසෞම􀉕 විය. බියකරු හඩවල්
ෙමොෙහොතකට යටපත් විය. සිෙත් සියලුම ෛධර්යය එක තැනකට එක් කර ගත් ඇය
ෙදොෙර් අගුල එක් වරම කැරකැවීය.
සුෙදෝ සුදු වතින් සැරසුනු ජීවන් ෙදොර අභියස සිටෙගන ඇෙග් දෑස් ෙදස සෘජුව බලා
සිටිෙය්ය. ෙවනදා තිෙබන දයාබර බැල්ම ෙවනුවට එහි තිබුෙන් ෙකෝධෙයන් පිරුණු
බැල්මකි. ඊලඟ නිෙම්ෂෙය්දී ඔහු ඇය ඇමතීය.
"ෙමෝඩි, පැල්ලම් යවන්න පාවිච්චි කරන්න ඕන Surf Excel කියලවත් දන්ෙන නැද්ද?
ෙනොෙදෝකින් ෙම්ක කියන්න මම විදපු දුකක්" කියූ ජීවන් ෙනොෙපනී ගිෙය්ය

No comments:

Post a Comment