Blog Pages

Thursday, September 9, 2010

පලමු හමුවීම

පලමු හමුවීම

තමන් අදරය කරන කෙනාව පලවෙනි වතාවට මුනගැසුන දවස මතකද ??

අපි හිතමු ඔයාගෙ හොදම යලුවා.. ඔයාගෙ අදරවන්තයා වුනා.. කියලා

තමන්ගෙ හිතේ..තියන අදරේ... එයාට කිව්වට පසසෙ,
එයාව දැකපු,
මුනගැසුනු
පලවෙනි දවස ඔයාට මතකද ?

එයාගෙ ඇසදෙක දිහා කෙලින් බලන්න ඔයාට පුලුවන්වුනාද
එයා දිහා කෙලින් බලන්න.....

එයා දිහා හොරෙන් බලනව එයා දැකපු වෙලාවෙ එයාගෙ මූන ලැජ්ජාවෙන් රතුවුනා මතකද
එයාගෙ අතින් අල්ලනකොට එයත් එක්ක කතාකරන කොට

එයාගෙ ප්‍රතිචාරය ඔයාට මතකද
එයාගෙ ලැජ්ජාව ඔයාට මතකද ??

ආදරය.....


ආදරය පුදුමාකරයි......


ආදරය කරන්න
අදරය විදින්න...

ආරම්භයක් පමනි අවසානයක් නොමත


ප්‍රසංග රත්නප්‍රිය 071-6160885

No comments:

Post a Comment