Blog Pages

Saturday, September 4, 2010

Love ~ ආදරය

ජීවිතය සුන්දරයි. ආදරය තවත් සුන්දරයි.

අපිට ජීවිතය දැනෙන්න පටන්ගන්නෙ අදරය කරනකොට.

ආදරය පුදුමයි.
ආදරය විවිදයි.


අපේ.. පලවෙනි ආදරය ඉතාම සුන්දරයි..

හැබැයි ප්‍රතම ප්‍රේමය විවාහයකින් කෙලවර වෙන්නෙ ඉතාම කලාතුරකින්...


‍රතම ප්‍රේමයේ.. සුන්දරත්වය වචන වලින් විසතර කරන්න බෑ...

මොකද එක විසතර කරන්න වචන නෑ...
ජීවිතයේ... සොදුරුම මතකය කිව්වොත් මම හිතන්නෙ මම වරදි නෑ..


ජීවිතේ පලමුවරට තමන් ආදරය කරන කෙනගෙ අතින් අල්ලනකොට,
එයව වැලදගන්නකොට, එයාට තුරුල්වෙනකොට, ප්‍රතම හාදුව දෙනකොට
අතිවෙන හැහීම් කොහොම විසතර කරන්නද ?

ඒ අතිවෙන ලැජ්ජව, බය, සෙනෙහස, ගැසම මොනතරම් මිහිරිද.. මොනතරම් ආකර්ෂනීයද.......................

No comments:

Post a Comment